Dubai Vlog | नए गाने यहां अपडेट किए गए हैं
विषय से संबंधित चित्र Dubai Vlog

Dubai Vlog
>>हम उम्मीद है कि यह जानकारी आपके लिए बहुत महत्वपूर्ण है
आपका बहुत बहुत धन्यवाद
विषय से संबंधित खोजें dubai vlog.
#Dubai #Vlog
[vid_tags]
Dubai Vlog
dubai vlog.
38 comments
Amazing ❤️❤️
Mn harima adarei shalni nangi
ඔයා හරියට මල් මැද පිපුණු තවත් ලස්සන මලක් වගේ
ශලාට සචින් නැතිව බැහැ සචින්ට ශලා නැතිව බැහැ..😁ඇයි එහෙම
❤️❤️❤️
ශලනි තාරකා…..නිකම් සචින්ව අයිතිකරගෙනම වගේනේ…..එහෙම වුනාම එපා වෙනවනේ…එයාටත් ටිකක් relax එකේ ඉන්න දෙන්නකෝ..
සමහරුන්ට ජීවිතේ හැමදේම ලැබුනත් ආදරෙදි හරිම අවාසනවන්තයි. සුරන්ගනාවියක් වගේ ලස්සන උනත් , ජීවිතේ හැමදේම ලැබුනත් ලස්සන ලස්සන ආදර කතා පටන් ගත්තත් තමන්ගෙ හදවතින් උතුරන්න ආදරේ දුන්නත් ඒ ආදරේ තමන්ට ආයේ ලැබෙන්නෙ නැති , හැමදේම ලැබිලත් ලස්සන ආදරයක් විතරක් ලැබුනෙ නැති , කොයි තරම් හිනා වුනත් ඇස් වල ඒ දුක පිරිලා තියෙන ලෝකයාට පේන්න ගොඩාක් ජීවිතේ වින්දත් හදවත ලොකූ දුකකින් පිරුනු අහින්සක කෙල්ලො මේ ලෝකේ ඕන තරම්. මට ඔයාගෙ ඇස් වල්ත් ඒ දුකම පේනවා ශලා. ඔයාට ඕනේ හැම දෙයක්ම ඔයාට ලැබිලා ලස්සන ආදරයක් ඔයාගෙම වෙලා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏❤️
❤️
Nice video lv u shala akka ❤️😍
සචින් ඩුබායි ගිහිල්ලා කෑල්ලකුත් Talk කරගෙන😅.ශලනිට මොකද වෙන්නේ😥😫
අපිට යන්න බැරි තැන වලට ඔයාලා ගිහින් මෙහෙම video දාලා අපිව හැමදාම සතුටින් තියන ඔයාලට හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ,❤️❤️❤️❤️❤️
Ammooo very happy good luck akkiyoo ❤❤❤❤
සචින් ඔය යාලුකම ආදරේට පෙරලන්න ගිහින් යාලුකමත් නැති කරගෙන ශලාට ජීවිතෙත් එපා කරවන්න එපා ශලා හොද හදවතක් තියෙන හොද යාලුවෙක් ❤
ඔයාලා දෙන්නා එකට ඉන්නකොට හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තරහා වෙන්න ඵපා අනේ අපිට දුකයි ඵතකොට ආදරේයි ගොඩක් දෙන්නාටම💞💞💞💞💞💞
කිසිම යාලුකමක් හිතවත් කමක් ඕනවට වඩා social media වල පෙන්නල මිනිස්සුන්ගෙ අවදානෙට ලක් නොකර ඉන්න බලන්න. පොඩ්ඩ එහෙ මෙහෙ උනාම කොහෙවත් ඉන්න උන්ට තියන රුදාව පේනවනෙ 😄 ඔයාට පෞද්ගලිකත්වයක් කියල දෙයක් නැති වෙනව ඒකෙන්. පහුගිට ටිකේ හිටිය වගේ දුරින් ඉන්න. එතකොට අගේ වැඩී
මාර්තු මාසෙ එක ජූලි දැම්මේ ඇයි යකෝ 😏
Theruwansaranai 💐💐💐
අපේ රටේ වැඩිපුරම ඉන්නේ හොරා කන්න පුරුදු වෙච්ච අය 😄UAE වල එහෙම නායකයෝ නැහැ රට දියුණු කරන නායකයෝ විතරයි ඉන්නේ
Shalata man harima kamathi. One of my favorite actresses.. ❤️ Mata danena de nam ara manussaya shalage pahanen prasidda wela eyata fan base ekak hadunata passe shape eke ain una kiyana eka.. Shala kiyanneh kaatawath close wenneh nathi character ekk… Saranga dinage parties wala videos walin pawaa eka danenawa… Eya close wenneh godak adu denek ekka.. Personally mamath ehemai.. Ehema kenek welath sachinta eya loku place ekk dunna eyage life eke.. Ehema dunnata passe e kena me widiyata wenaz unama eka api hithanaeata wada awul.. eka m hodatama dannawa.. Mona de unath shalata api adarei.. Eya hoda kellek.. ❤️
අඩේ ලස්සන සුද්දියක් නේ සචින් අයියට හායි කියලත් කිව්වා… 😆 ඒ ටිකනම් මරු අනේ..
හරිම ලස්සනයි ශලිනි..ඔයා හරිම නිහතමානී,චාම් යුවතියක්… හරිම ලස්සනයි හැමදාම වගේ..ඩුබායි ගිහින් ගත්තු දේවලුත් පෙන්නන්නකෝ ආසයි බලන්න..අපිට යන්න බැරි උනත් ගිය කෙනෙක්ගෙ දිහා හරි බලල සතුටු වෙන්න…❤❤❤
කොහොමද දසුන් 🐂
අපේ රටේ ඉන්න උන් හොරා කන්නම ඉපදිච්ච සෙට් එකක් ඉතින් කොහේද රට ගැන හිතන්නේ 🥲🥲
🥰❤️
ලස්සනයි
මැණික ආදරෙයි ගො ඩාක් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක 💞💞💞💞❤️❤️❤️❤️
Shalani❤️Shachin❤️❤️
Lassanayi shala…sachin snehata adare nisa set vegena ava suddiva epa una vage😀….divya loke godak lassana shala divyanganavath ehe iddi thamai 😍❤🌹…math pin karala thibuna me pennapu hema thenama hebahin yanna.ayemath athithe mathak una….thanks me video eka demmata….adareyi ❤
🙏🙏👍👍
❤️
Hi shalini ☺☺
♥️💥
Lasanai akki oyata godak pin mewa apita pennuwata
♥️♥️♥️♥️♥️+♥️♥️♥️♥️♥️♥️♥️
❤️😍
Aneee video ekath lassanai shalani akkath godak lassanai ane😍
As dekta dakinna beri then pennuwata pin…❤
Akki සිකුරාදා match ek blnn enna ❤️